ආයුබෝවන්   


දිනෙන් දින සංකීර්ණ වන ලෝකය මානව බැදීම් හා සබඳතා වලින් පමනක් ම නොව පරිසරය සමග මිනිස් බැදීමද දිනෙන් දින ඈත් වෙමින් පවති,

මේ තත්ත්වය යටතේ මිනිසා යම්තාක් දුරට හෝ නිවී සැනසීමට අවස්ථාව උදාවනු ලබන්නේ සංචාරය තුලිනි,

අප ඔබට ලංකාවේ සුන්දර ස්ථාන ,වටිනා තැන්,පිලිබඳ ගවේෂණාත්මක තොරතුරු ලබාදීමේ අරමුණ පෙරදැරි කරගෙන මෙම වෙබ් අඩවිය නිර්මාණය කරනු ලැබීය 


The world, which is becoming more and more complex, is moving away not only from human bonds and relationships, but also from human bonds with the environment.

In this case, the opportunity to comfort man to some extent arises from the tour,

We created this website with the aim of giving you exploratory information about the beautiful places, places of interest in Sri Lanka.

Comments

Popular posts from this blog

Dabulla SRI LANKA